සුවිශේෂී ලෙසින් අප දිව්‍යමය ස්වරූපයට පත් වුවන් සේ හඳුනා ගෙන සිටියද, අපගේ සිතිවිළි හා හැඟුම් වල පූජනීය භාවය සහතික කර ගැනීම වැදගත් වනුයේ ඇයි? එසේ සිදුවිය යුත්තේ ඇයිද යන්නත්, කළ යුතු වන්නේ කෙසේද යන්නත්, භගවාන් සමිඳුන් අපට පෙන්වා දෙයි.
ඔබගේම දිව්‍යත්වය (Deva-tatva) ඔබගේ අවබෝධයට පත් වන තෙක්, ඔබගේ නිශ්චිත වූ පුද්ගලභාවය (Jiva-tattva) අවබෝධ කර ගන්නා තෙක්, ඔබ, ඔබ වේ, සහ දෙවියන්, දෙවියන් වේ යන්න, අවබෝධයට පත් වන තෙක්, ඔබ ඔබගේ ආකල්පයන් හා අරමුණු ගැන වෙහෙසෙනවා හැර වෙනත් කිසිවක් සිදු කළ නොහැක. මෙය සාධකයා දැන් සිටින අවධියයි.
මෙම අවධියේදී, ඔබ ප්‍රේමය, අනුකම්පාව හා කරුණාව යන්න, සම්පාදනය කර ගැනීමට වෙහෙස මහන්සි විය යුතුවේ. මේවා රහිතව යෝගය (දෙවියන් හා සම්බන්ද වීම ) හා ඥානය අත්පත් කර ගත හැකි නොවේ. ප්‍රේමය ජීවය වේ. ප්‍රේමය දිව්‍යමය වේ. දෙවියනට පිදීමට උපකාරී වන, ඔහුගේ අනුග්‍රහය දිනා ගැනීමට තරම් සුදුසු වන, පවිත්‍ර ක්‍රියාව වන්නේ, ප්‍රේමය විද්‍යාමාන කර ගැනීමයි. ඒ විද්‍යාමාන වීමේ ප්‍රභාවත් බවින් පෙන්වනුයේ, ඔබ දෙවියනට වඩාත් සමීප වීමකි.
කුළ ගෝත්‍ර, විශ්වාසයන් හෝ ආගම පිළිබඳව සළකා බැලීමෙන් ප්‍රේමයට සීමා පැනවීමක්, බලපෑමක් ඇති කළ හැකි නොවේ. ඊර්ෂ්‍යාව, ද්වේශය හෝ වෛරයෙන්, ප්‍රේමයේ වන කීර්තියට පහර ගැසිය හැකි නොවන්නේය. ප්‍රේමය මෙම දුර්ගුණයන්ගේ වූ විෂමර්හාවයන් ගෙන් ආරක්ෂා කර ගත හැක්කේ, වෛරයෙන් හා ප්‍රභේදයන්ගෙන් තොර වූ හැඟුම්, වගාකර ගැනීමට උත්සාහ කිරීමෙනි.
Divine Discourse, July 29, 1969.
දෙවියන් ඔබ තුළ වේ, ඔබ සමග වේ, ඔබ අවට වේ, ඔබට ඉහලින් වේ, ඔබට පහලින් වේ. කෙසේ වූවද, අසුභවාදී හැඟුමන් වලින් ඔබ නොමිඳුනේ නම්, ඔබට මෙම සත්‍ය අවබෝධ කරගත හැකි නොවේ.
-ස්වාමි-
Even though we are essentially divine, why is it important to ensure the sacredness of our thoughts and feelings? Bhagawan explains why and also shows us how.
Until you become aware of your own Divinity (Deva-tattva), so long as you are conscious of your distinct individuality (jiva-tattva), till you feel you are you and God is God, you cannot but struggle with some attitudes and objectives. This is the Sadhaka stage.
In this stage, you must endeavour to equip yourself with the qualities of Love, Sympathy and Compassion. For, without these, Yoga and Jnana cannot be secured. Love is vital. Love is Divine. To render an act fit to be offered to God and pure enough to win His Grace, it has to be a manifestation of Love. The brighter the manifestation, the nearer you are to God.
Love is not affected or modified by considerations of caste or creed, or religion; it cannot be tarnished by envy, malice or hate. Preserve Love from being poisoned by these evils; endeavour to cultivate hatred-less and distinction-free feelings.
– Divine Discourse, July 29, 1969.
God is in you, with you, around you, above you, and below you. However, you cannot realise this truth unless you give up negative feelings. – BABA
நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 15, 2023
நீங்கள் உங்களுடைய தெய்வ தத்துவத்தை உணரும்வரை, உங்களிடம் நானொரு ஜீவன் எனும் ஜீவதத்துவ உணர்வு இருக்கும்வரை, அதாவது நீங்கள் வேறு, இறைவன் வேறு என்ற எண்ணம் இருக்கும்வரை, உங்களால் சில மனப்பாங்குகள் மற்றும் குறிக்கோள்களுடன் போராடாமல் இருக்க முடியாது. இதுவே ஆன்மிக சாதகனின் நிலை. இந்த நிலையில் நீங்கள் உங்களிடம் தயை, கருணை, ப்ரேமை ஆகிய குணங்களை வளர்த்துக் கொள்ளப் பாடுபட வேண்டும். ஏனெனில் இவை இல்லாமல் யோகமும் ஞானமும் சித்திக்காது. ப்ரேமையே உயிர். ப்ரேமையே தெய்வம். ஒரு செயல் இறைவனுக்கு அர்ப்பணிக்கத் தகுந்ததாகவும், அவன் அருளை வெல்லும் அளவிற்கு தூயதாகவும் இருப்பதற்கு, அது ப்ரேமையின் வெளிப்பாடாக இருக்க வேண்டும். இந்த வெளிப்பாடு எந்த அளவிற்கு ஆழ்ந்ததாக இருக்கிறதோ, அந்த அளவிற்கு நீங்கள் இறைவனோடு நெருங்கி இருப்பீர்கள். சாதி, மதம், இனம் ஆகியவற்றால் ப்ரேமை பாதிக்கப்படுவதோ, மாற்றமடைவதோ இல்லை; பொறாமை, வன்மம், வெறுப்பு ஆகியவற்றால் அதைக் களங்கப்படுத்த முடியாது. இந்தத் தீய குணங்களால் ப்ரேமை மாசடையாமல் காத்திடுங்கள்; வெறுப்போ, வேறுபாடுகளோ அற்ற உணர்வுகளை வளர்த்துக் கொள்ளப் பாடுபடுங்கள்.
– தெய்வீக அருளுரை, ஜூலை 29, 1969