What are the essential qualifications of an aspirant?

by sssgc-srilanka
0 comment

අධ්‍යාත්මය අපේක්ෂා කරන්නෙකු හට අවශ්‍ය වන සුදුසුකම් මොනවාද? සමිඳාණන් වඩාත් ප්‍රිය මනාප වන්නේ කුමකටද? භගවාන් සමිඳුන් ප්‍රේමනීය ලෙසින් අද අපට සිහිපත් කරනු ලබයි.

 

සෑම මොහොතකම මිනිසා අභිවෘධියට පත්විය යුත්තේය. එල්බගත් මතයේ රැඳී සිටීමේ පිළිවෙතින් ඔහුට යහපතක් සිදු නොවේ. පාසැලක ඉගෙන ගන්නා දරුවෙකු එකම පන්තියේ දිගු කලක් සිටීමට, අප කොපමණ කලක් ඉඩ හැර සිටිය යුතු වන්නේද? ඔහු වසරින් වසර, එක් පංතියකින් ඊට වඩා උසස් පංතියකට යායුතු වේ.

අධ්‍යාත්මාභීලාශියෙකු එක් සාධනාවකම එල්බ ගෙන සිටිය යුතු නොවන්නේය. ඔහු දෙවියන් සමග වන, ස්වාමි – සේවක සම්බන්ධ තාවයෙන්, ශරීරය – අවයව යන සම්බන්ධ තාවයටත්, ඒ අවයවයන් සියල්ල, එකම ශරීරය තුළ සංයෝගවී පවත්නේය, යන අවබෝධයෙන්, ද්විභාවය (dualism)ද, ඒ තුළින්, ද්විභාවයෙන් තොර වූ, අද්වෛත(non-dualism) භාවයට ඔහු උසස් වනු ලබන්නේය.

ආරම්භක පියවරේදී මිනිසා, දෙවියන්ගේ රූපයට චිත්ත එකාග්‍රතාවයෙන් අයැදීම් යනාදිය වශයෙන්, මහත් ගෞරව ප්‍රනමයන් පුද කරයි. නමුත් අධ්යාත්මාභිලාශියෙකු සඳහා අත්‍යවශ්‍ය වන සුදුසුකම වන්නේ, යහපත් චරිතය හා දැහැමි දිවිපවැත්මයි. සැබවින්ම පුෂ්පෝපාහාර ප්‍රසංසා කටයුතුය. ගෞරව සම්ප්‍රයුක්ත ප්‍රනාමයන් යහපත් දැ වන්නේය. නමුත් යමෙකු මෙම අවධියෙන්, ආත්මාවබෝධය ලැබීමේ අවධියට පත්ව, දියුණුව ඇතිකර ගත යුතු වේ.

Divine Discourse, Oct. 06, 1981.

ඔබ සායි බැතිමතෙකු යයි කියා සිටින විටෙක, ඔබ සිදු කරන ප්‍රකාශයේ, නිවැරදිතාව පෙන්විය යුත්තේ, යහ ගුණාංග නැමැති පුෂ්පයන්, දෙවියනට පූජා කිරීමෙනි.

-ස්වාමි-

What are the essential qualifications of an aspirant? What is dearest to the Lord? Bhagawan lovingly reminds us today.

Man has to progress every moment; a stagnant style of living does not benefit him. How long can we tolerate a boy staying in the same class at school? He must proceed from one class to the next higher one, year after year.
The spiritual aspirant too should not stagnate in one sadhana. From the master-servant relationship with God, he must advance to the body-limb relationship and reach the stage of merging in the All-inclusive One – that is to say, from dualism, through conditioned non-dualism to monism or non-dualism.
In the initial stages, man worships portraits or idols of God in all the sixteen forms of reverential homage such as preliminary concentration (dhyanam), invocation (avahanam), and so on. Good character, good conduct and virtuous life are essential qualifications for the aspirant. Of course, floral offerings are commendable. The sixteen items are good. But, one should progress from this stage to the awareness of the Atma.

– Divine Discourse, Oct 06, 1981.
When you claim to be Sai devotee, justify the claim by cultivating flowers of virtues and offering them to God. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 12, 2023

 

மனிதன் ஒவ்வொரு கணமும் முன்னேற வேண்டும்; தேக்கமுற்ற வாழ்க்கை முறை அவனுக்கு உகந்ததல்ல. பள்ளியில் ஒரு மாணவன் ஒரே வகுப்பிலேயே இருப்பதை எவ்வளவு காலம் நாம் சகித்துக் கொள்ள முடியும்? அவன் ஒரு வகுப்பில் இருந்து அடுத்த உயர்வகுப்பிற்கு ஆண்டுதோறும் முன்னேறிச் செல்ல வேண்டும். ஆன்மிக சாதகனும் ஒரே சாதனையிலேயே நின்று விடக்கூடாது. அவன், இறைவனோடு எஜமானன்-சேவகன் என்ற உறவு நிலையிலிருந்து, உடலின் பிரிக்கமுடியாத அங்கம் என்ற நிலைக்கு முன்னேறி, பரமாத்மாவுடன் ஐக்கியமாகும் நிலையை அடைய வேண்டும்; அதாவது, த்வைத நிலையிலிருந்து, விசிஷ்டாத்வைத நிலைக்கும், பின் அதிலிருந்து அத்வைத நிலைக்கும் சென்றடைய வேண்டும். ஆரம்ப கட்டங்களில் மனிதன், இறைவனின் திருவுருவப்படங்கள் அல்லது விக்ரஹங்களை, தியானம், ஆவாஹனம் போன்ற சோடச உபசாரங்கள் எனும் பதினாறு விதமான ஆராதனை முறைகளில் போற்றி வழிபடுகிறான். நற்குணம், நன்னடத்தை, நல்லொழுக்கமான வாழ்க்கை ஆகியவை ஆன்மிக சாதகனின் இன்றியமையாத தகுதிகளாகும். மலர்களால் அர்ச்சிப்பது போற்றத்தக்கதே. பதினாறு விதமான ஆராதனைகளும் சிறந்தவையே. ஆனால், இந்த நிலையிலிருந்து ஆத்மாவை உணரும் நிலைக்கு ஒருவர் முன்னேற வேண்டும்.

– தெய்வீக அருளுரை, அக்டோபர் 06, 1981

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions