What is the sacred responsibility a teacher is entrusted with?

by sssgc-srilanka
0 comment
Sai Inspires Jul 11, 2023

ගුරුවරයෙකු කැප කිරීමෙන් යුතුව, ඉටු කිරීමට භාරගත යුතු වන වගකීම් මොනවාද? ඒ පිළිබඳව භගවාන් සමිඳුන් අද අපට සිහිපත් කරනු ලබන බැවින්, මේ කාර්යයේ යෙදී සිටින අපට එය ප්‍රබෝධමත් ලෙසින් හා නිරතුරු උත්සාහයෙන් සිදු කර ලීමට හැකියාවක් ලැබෙන්නේය.

 

පාසැල්හි ගුරුවරුන් වෙත තම ආදරණීය, සෙනෙහෙබර දරුවන් භාර දෙනුයේ, ඉදිරි ලෝකයේ සිදුවන දුෂ්කරතාවනට හා පෙළඹවීම් වලින් නිදහස් වී, දරුවනට නැගී සිටීමට අවශ්‍ය වන සුදුසු කම් හා සහජ හැකියාවන් ඔප්නංවා, ඔවුන් තුලට ඇතුළු කර ලීමට, ඔවුනට හැකියාවක් හා කැමැත්තක්‌ ඔවුන් සතු වේ යැයි යන විශ්වාසයෙනි. එබැවින් ගුරුවරුන් හට මහත් වූ වගකීමක් දැරීමට සිදුව ඇත. දරුවකු උපකාරයක් අවශ්‍ය වූ විටෙක, ඔහු මව වෙත දිව යයි. දරුවා දැනුමින් හා චරිතවත් බවින් ශක්තිමත් කර ගැනීමට මවට, අවශ්‍ය වූ විට, ඈ ගුරුවරයා වෙතට යාමට යුහුසුළු වෙයි. එබැවින් දරුවනට මව කෙරෙන්, වඩාත් වටින්නේ ගුරුවරයාය. ගුරුවරයා දරුවන්ගේ ශාරීරික, මානසික, චරිතාත්මක සුවතාව හා ඔවුන් පිළිබඳව වන සෝදිසිය මෙන්ම, දැනුවත් භාවය, මවගේ දැනුවත් භාවයට වඩා නිරතුරු වුද, දැනුවත් බවින් යුතු වුවක්ද වෙයි. ළමුන්ගේ නොමේරූ මනසට ඉතා සුළු වූ හෝ වෛරය මුසු අවේගශීලිත්වයකින්, ළමා මනසේ ස්වභාවය වෙනස් වීමකට බඳුන් වන බැවින්, අන්නෝන්‍ය දෝෂාරෝපණයෙන් ඔවුන් පහස ලැබිය යුතු නොවන්නේය.

Divine Discourse, July 04, 1981.

ශාරීරික අභ්‍යාස උපදේශකයෙකු, අභ්‍යාසයන්හි යෙදෙමින්, පුහුණුව ලබන්නන් හට අභ්‍යාසයන් පුහුණු කරන්නාක් මෙන්, ගුරුවරයාද තම ශික්ෂාවන්හි පිහිටා, තම සිසුනට ඉගැන්වීම් සිදු කළ යුතු වෙයි.

– ස්වාමි –

What is the sacred responsibility a teacher is entrusted with? Bhagawan lovingly reminds today, so those of us playing this role can be inspired and recharged.

Parents entrust their dearly beloved children to teachers in schools, believing that they are capable and willing to guide the kids and instil into them skills and habits that can later help them to stand up against the hardships and temptations of the world. Teachers are therefore burdened with a great responsibility.
When a child needs help, it rushes to the mother; when the mother needs help to equip the child with knowledge and strength of character, she rushes to the teacher. Therefore, teachers have to be more than a mother to children!
A teacher’s anxiety about the child’s physical, mental and moral health and their vigilant attention and care must be more constant and knowledgeable than the mother’s. The teachers must speak to one another only in loving terms. They should not indulge in mutual recrimination, for the tender minds of children will be tarnished by the slightest tinge of hatred that pollutes the atmosphere of love.

– Divine Discourse, Jul 04, 1981.

Teachers should combine practice with precept, like the physical instructor who demonstrates the exercises the students should perform.  – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 11, 2023

 

பெற்றோர்கள் தங்கள் அன்பான குழந்தைகளை தகுந்த வயதில் பள்ளியில் சேர்க்கின்றனர். அங்குள்ள ஆசிரியர்கள் அவர்களை வழிநடத்துவதற்கான திறமையும் விருப்பமும் கொண்டவர்கள் என்றும், தங்கள் குழந்தைகளுக்கு உலகின் கஷ்டங்கள் மற்றும் சோதனைகளுக்கு எதிராக நிற்க உதவும் திறமைகளையும் பழக்கவழக்கங்களையும் போதிக்க வல்லவர்கள் என்றும் நம்பி ஒப்படைக்கின்றனர். எனவே ஆசிரியர்கள் மீது பெரும்பொறுப்பு சுமத்தப்பட்டுள்ளது. ஒரு குழந்தைக்கு உதவி தேவைப்படும்போது, அது தாயிடம் விரைகிறது; அக்குழந்தைக்கு அறிவூட்டவும், அதன் குணநலனை வலுப்படுத்தவும் தாய்க்கு உதவி தேவைப்படும்போது, ​​அவள் ஆசிரியரிடம் விரைகிறாள். எனவே குழந்தைகளுக்கு, தாய்க்கும் மேலாக ஆசிரியர்கள் இருக்க வேண்டும்! குழந்தையின் உடல், மனம், ஒழுக்கம் ஆகியவற்றின் ஆரோக்கியம் மற்றும் அதன் மீதான விழிப்புடன் கூடிய கவனம் மற்றும் கவனிப்பு ஆகியவற்றைப் பற்றிய ஆசிரியரின் கவலை ஒரு தாய்க்கு இருப்பதை விட நிலையானதாகவும் அனைத்தையும் அறிந்ததாகவும் இருக்க வேண்டும். ஆசிரியர்கள் ஒருவருக்கொருவர் அன்பாகத் தான் பேசிக்கொள்ள வேண்டும். அவர்கள் பரஸ்பரம் குற்றஞ்சாட்டிக்கொள்வதில் ஈடுபடக்கூடாது; ஏனென்றால் வெறுப்பின் லேசான சாயல் கூட அன்பின் சூழலை மாசுபடுத்தி குழந்தைகளின் மென்மையான மனதை களங்கப்படுத்திவிடும்.

– தெய்வீக அருளுரை, ஜூலை 04, 1981

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions