What are the second and third resolves of Bhagawan?

by sssgc-srilanka
0 comment

භගවාන් සමිඳුන්ගේ අවතාරික මෙහෙය, එනම් එතුමන් මෙලොවට අවතීර්ණ වීමේ, පළමු අධිෂ්ඨානය ලෙසින් ප්‍රකාශිත වුයේ, තම දෑත් නිරතුරුවම දිගු වී ඇත්තේ, ලබාදීමට මිස, ලබා ගැනීම උදෙසා නොවන්නේය යනුවෙනි. එමෙන්ම භගවාන් සමිඳුන් ප්‍රේමනීය ලෙසින් ප්‍රකාශ කළ, දෙවන හා තෙවන ප්‍රතිඥාවන් මොනවාද යන්නත්, මෙහිදී අවධාරණය විය.

 

“මා කිසිවෙකු වෙත පොරොන්දුවක් ලබා දුන් විටෙක, සියල්ලන් ඊට විරුද්ධ වුවද, එහිදී මා අමනාප සිතක් ඇතිකර නොගනිමි. ඔවුන් මා හට පරිභව කලද, සෑම අය කෙරෙහි වූ ප්‍රේමය එලෙසින්ම පවත්නේහිය . මා දුන් පොරොන්දුවට අනුගතව, එය ඉටුවන තෙක්, ඒ වෙනුවෙන් පෙනී සිටිමි. යම් දිනෙක ඔවුන් නිවැරදි මගට හැරෙනු ඇත. මෙහිදී සිදුවන බලපෑම් මත, කිසියම් වෙනයක් සිදුවීමට පුළුවන. එවන් දෑ ස්ථිරවම සිදුවන දේවල් නොවේ. එවන් සිදුවීම් හේතුවෙන්, මම මාගේ ක්‍රියාමාර්ගයන් වෙනස් නොකරමි. මෙය මාගේ දෙවන අධිෂ්ඨානයයි “.

මාගේ තෙවන අධිෂ්ඨානය වන්නේ,
“සියල්ලන් සමාජය ලෙස ගත් කළ, ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් ගන්නාවූ ක්‍රියාමාර්ගයනට විරුද්ධව කුමන දෙයක් සිදු වුවද, සැමගේ යහපත උදෙසා, සිදු කරන දෑ මම අත නොහරිමි යන්නය. මුළු ලොවම මා හට විරුද්ධ වූවද, මා ආපසු නොහැරෙමි. මා ඉදිරියටම යමි. මේ මාගේ තෙයාකාර වූ, අධිෂ්ඨානයන්ය. ඉදිරියට තැබූ පය, පසු පසට නොගනිමි. දුන් වචනයට මා පිටුපාන්නේ නැත. ලබා දීම මිස, ලබා ගැනීමක් මා තුළ නොවේ!”

Divine Discourse, Jul. 13, 1984.

මා වෙත එක් පියවරක් තබන්න. මම ඔබ වෙත, පියවර සියයක් තබමි.

– ස්වාමි-

Bhagawan had declared that His hands are always stretched to give and never receive and that as His first Avataric resolve. What are the second and third resolves of Bhagawan? He lovingly reassures us.

When I’ve given a word to anyone, even if they turn against Me, I will not bear any ill-will towards them. Even if they revile Me, I shall continue to love them. I will stand up to My pledge, and fight up to the end. Some day they will return to the right path.
Owing to the compulsion of circumstances, some changes may take place. They’re not permanent. I will not change My course because of such happenings. This is My second resolve.
My third resolve: When I undertake anything for the welfare of all and that it is good for society as a whole, I will not give it up, come what may. Even if the whole world is against Me, I will not turn back; I will only go forward.
These are My three resolves: The foot that is put forward will not retreat. I will not go back on the word I have given. I only give and do not receive!

– Divine Discourse, Jul 13, 1984.
Come just one step forward, I shall take a hundred towards you. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜூலை 10, 2023

 

நான் யாருக்காவது வாக்கு கொடுத்துவிட்ட பிறகு, அவர்கள் என்னை வெறுத்தாலும், நான் அவர்களை வெறுக்க மாட்டேன். அவர்கள் என்னை பரிகசித்தாலும், நான் அவர்களை நேசித்துக்கொண்டே இருப்பேன். நான் கொடுத்த உறுதிமொழியை இறுதிவரை காப்பாற்றுவேன். என்றாவது ஒருநாள் இதை உணர்ந்து அவர்கள் சரியான பாதைக்குத் திரும்புவார்கள். சூழ்நிலைகளின் நிர்ப்பந்தத்தால் சில மாற்றங்கள் நிகழலாம். அவை நிரந்தரமானவை அல்ல. ஆனால் இதை அடிப்படையாகக் கொண்டு என் மனதை மாற்றிக்கொண்டே இருக்கமாட்டேன். இது என்னுடைய இரண்டாவது உறுதிமொழி. என்னுடைய மூன்றாவது உறுதிமொழி என்னவென்றால், அனைவரின் நலனுக்காகவும், ஒட்டுமொத்த சமுதாயத்திற்கும் நல்லது என்று உறுதியாகத் தெரிந்தபிறகு, எத்தனை இடையூறுகள் தடைகள் ஏற்பட்டாலும் நான் மேற்கொண்ட பணியைக் கைவிடமாட்டேன். உலகம் முழுவதும் இதை விமர்சித்தாலும் என்னுடைய கால் பின்னோக்கிப் போகாது, முன்னோக்கியே போகும். இவையே என்னுடைய மூன்று உறுதிமொழிகள். முன்வைத்த கால் பின்வாங்காது. நான் கொடுத்த வாக்கை மீற மாட்டேன். என்னுடைய கை கொடுப்பது மட்டுமே தவிர பெறுவது அல்ல!

தெய்வீக அருளுரை, ஜூலை 13, 1984

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions