What is the significance of Makara Sankranti and how must we use this opportunity?

by sssgc-srilanka
0 comment
Sai Inspires

මකර සංක්‍රාන්තියෙහි විශේෂත්වය කුමක්ද? එමෙන්ම මෙම අවස්ථාවට අප කෙසේ අනුගත විය යුත්තේ දැයි භගවාන් සමිඳුන් පහදා දෙමින්, අප හට ආශීර්වාද කරනු ලබයි.

 

මකර සංක්‍රාන්තියට සුවිශේෂී වූ වැදගත් කමක් හිමි වෙයි. සං ( සම්බන්ධව පවතින ), ක්‍රාන්ති (විශාල වෙනස ), සංක්‍රාන්ති, එනම් සූර්යයා මකර රාශියට මාරු වීමේ දින සිට විශාල වෙනසක් සිදු වන බව මින් හැඟවෙන්නේය. මෙය දිව්‍යමය අවධියකට පිවිසීම යනුවෙන් සනිටුහන් වේ. ඉන් හඟවනු ලබන්නේ, මිනිස් මනස දෙවියන් වෙතට නැඹුරු වීමට උත්සාහ ගත යුතු බවයි. මෙය සූර්යයා හට යාඥා කරන්නාවූ දිනය වේ. සූර්යයා දෙනෙත හසුරුවන දිව්‍ය ස්වභාවය වන්නාක් මෙන්ම, අපගේ දැක්ම පවිත්‍ර හා පූජනීය භාවයට යොමු කරන දිනය වන්නේය. සැබෑ පුරුෂාර්ථයන්( මිනිස් දිවියේ අපේක්ෂාවන් ) ලෙසින් අර්ථවත් වනුයේ, යමෙකුගේ ජීවිතය අර්ථවත් හා උත්කෘෂ්ට බවින් යුතු වුවක් බවට පත් කර ගැනීමයි. අද ලොවෙහි සැළකිව යුතු අධ්‍යාත්මික පරිවර්තනයක් බලාත්මක කරලීමට අවශ්‍යව ඇත්තේය. එසේ වූ විට පමණක් මකර සංක්‍රාන්තිය අර්ථවත් ලෙසින් සැමරීමට හැකි වෙයි. අයෙකුගේ ආකල්ප හා ගතිගුණ වෙනස් නොකර, බාහිර වෙනස්කම් පමණක් සිදු කරලීම ක්‍රාන්ති (මුලික සිද්ධාන්තයෙහි වෙනසක් ඇති කිරීම ) යන්නෙන් අදහස් නොකරයි. අප ඉතා උසස් අධ්‍යාත්මික පරිවර්තනයක්‌ සලසා ගත්තේ නම්, එය සැබෑ සාමය පවත්වා ගැනීමක් වන්නේය.

Divine discourse, Jan. 14, 1985.

ක්‍රාන්ති ( වෙනසට පත්වීම ) හා ශාන්ති (සාමය ) යන දෙවගය, ඔබ හද අභ්‍යන්තරයෙහිම පවත්නේය. ඒවා ඔබ තුළින් අනාවරණය කර ගන්න. එය ඔබගේ කාර්‍යභාරයයි.

– ස්වාමි-

What is the significance of Makara Sankranti and how must we use this opportunity? Bhagawan lovingly explains and blesses us on this sacred occasion.

The day of Makara Sankranti has a very special significance. Sankranti means – San (coming together); Kranti (a big change). The entry of the Sun into Makararasi (Capricorn) heralds the beginning of a great change from this day. It marks the entry into a Divine phase. It signifies the attempt to turn man’s mind towards God. It is a day when we pray to the Sun, who is the presiding deity for the eyes, to direct our vision to the pure and the holy, the sacred and the Divine. The real meaning of Purusharthas (goals of human life) is to make use of the time and the circumstances as they arise for making one’s life meaningful and sublime. We have to effect a remarkable spiritual transformation in the world today. Only then the observance of Makara Sankranti has a meaning. External changes with no change in one’s outlook and attitude will not signify kranti (radical change). When we bring about a great spiritual transformation, then there will be real peace.
– Divine Discourse, Jan 14, 1985.

Kranti (change) and Shanti (peace) both reside within your own heart! Discover them within you – it is your duty! – BABA

நமது சிந்தனைக்கு பகவான் ஸ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – ஜனவரி 15, 2024

 

சங்கராந்தி தினத்திற்கு ஓர் தனிச் சிறப்பு உண்டு. சங்கராந்தி என்றால் ‘சம்’ – அதாவது ஒன்றிணைந்து வருவது, மற்றும் ‘கிராந்தி’ என்றால் ஒரு பெரிய மாற்றம் என்று பொருளாகும். இந்த நாளில் இருந்து சூரியன் மகரராசியில் பிரவேசிப்பது ஒரு பெரிய மாற்றத்திற்கான தொடக்கம் என்பதை முன்கூட்டியே தெரிவிக்கிறது. இது ஒரு தெய்வீக கட்டத்திற்கு நகர்வதைக் குறிக்கிறது. மனிதனின் மனதை இறைவனை நோக்கித் திருப்பும் முயற்சியை இது குறிப்பிடுகிறது. கண்களுக்கு அதிபதியான சூரியனிடம் நமது பார்வை, பரிசுத்தமான, புனிதமான, பவித்ரமான மற்றும் தெய்வீகமானவற்றின் மீதே இருக்க வேண்டுமென பிரார்த்தனை செய்யும் நாள் இது. மனித வாழ்க்கையின் குறிக்கோள்கள் எனப்படும் புருஷார்த்தங்களின் உண்மையான பொருள் என்னவெனில், ஒருவருடைய கால சூழ்நிலைகளை, வாழ்க்கையை, அர்த்தமுள்ளதாகவும் உன்னதமானதாகவும் மாற்றுவதற்குப் பயன்படுத்திக் கொள்ள வேண்டும் என்பதாகும். இன்று உலகில் குறிப்பிடத்தக்க வகையில் ஆன்மிக மாற்றத்தை நாம் ஏற்படுத்த வேண்டும். அப்போதுதான் மகர சங்கராந்தியை அனுசரிப்பது அர்த்தமுள்ளதாக இருக்கும். ஒருவருடைய பார்வையிலும் அணுகுமுறையிலும் எந்த மாற்றமும் இல்லாமல் வெறும் வெளிப்புற மாற்றங்கள் கிராந்தியைக் குறிக்காது. நாம் ஒரு பெரும் ஆன்மிக நல்மாற்றத்தைக் கொண்டு வரும்போது உண்மையான சாந்தி நிலவும்.

– தெய்வீக அருளுரை, ஜனவரி 14, 1985

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions