What’s the inner significance of the Navaratri Festival?

by sssgc-srilanka
0 comment
Sai Inspires

සුභදායී වූ විජයදසමි උත්සවය සමරනු ලබන නිසාවෙන්, භගවාන් සමිඳුන් නවරාත්‍රී උත්සවයේ සැඟව පවතින්නා වූ වැදගත් කම කුමක්දැයි අපට ප්‍රේමනීය ලෙසින්, සිහිපත් කරනු ලබයි.

 

නව දිනක් තුළ පැවැත්වූ උත්සවයේ අවසන් දින පැවැත්වෙන දසර උත්සවයෙන් අර්ථවත් වනුයේ අපගේ දසේන්ද්‍රියයන් (කණ, ශරීරය, ඇස, දිව හා නාසය යන සංජානන ඉන්ද්‍රියන් පහ සහ, ශබ්ද, ස්පර්ශ, රූප, රස හා ගන්ධ යන කර්මේන්ද්‍රීයයන් පහ ) මගින් සිදුවන ක්‍රියාවන් පවිත්‍ර කර ලීමයි. මෙලොව වසන සෑම මනුෂ්‍යයෙකුම යම්, යම් කර්මයන් ( ක්‍රියාවන් ) සිදු කරනු ලබයි. මේ සියළුම ක්‍රියාවන් පසු පස සිට ඒවාට පෙළඹවීම් සිදු කරන්නාවූ දිව්‍යමය බලය හෝ දිව්‍ය ස්වරූපය දේවී (දුර්ගා ලෙසින්ද හැඳින්වේ ). ලෙසින් හඳුන්වයි. හේ මෙවන් වූ ශක්තිය පුද්ගලත්වාරෝපණය කරගත් තැනැත්තියද වෙයි. විවිධ වූ ක්‍රියාවන් සිදු කරලීමට අවැසි ශක්තිය ප්‍රදානය කරන්නා ඇය වන්නේය. මෙලොව වසන මිනිස් වර්ගයාට මිළ මුදල්, ධාන්‍ය ආහාර, රත්රන්, විවිධාකාර වූ වස්තූන්, ගමනාගමනය සඳහා යානවාහන යනාදී වශයෙන් වූ වස්තු සම්පත්, ලක්ෂ්මී දේව මාතාව ප්‍රදානය කරනු ලබන බැවින්, ඔවුනට ප්‍රීතිමත් වූ දිවියක් ගත කිරීමට හැකි වෙයි. දිව්‍යමය මුලධර්මයේ තෙවන ස්ත්‍රී පැතිකඩ වන්නේ, සරස්වතී එනම් ඉගෙනීම භා ඥාණ ශක්තියේ දෙවඟනයි. මෙයාකාරයට දුර්ගා (ශක්තියේ), ලක්ෂ්මි (ධනයේ ) සහ සරස්වතී ( ඉගෙනීමේ හා ඥාණ ශක්තියේ ) දෙවඟනන් හට දසර සමයේදී වන්දනය සිදු කරනු ලබන්නේය. දින නවයක් පුරා පැවැත්වෙන, දුර්ගා, ලක්ෂ්මි හා සරස්වතී යන දිව්‍ය මාතා ත්‍රිත්වයට වන්දනය කිරීමේ උත්සවයේ සැඟවුණු මුලධර්මය මෙයයි. දිව්‍යමය භාවයේ, තෙයාකාර වූ පැතිකඩට වන්දනා කිරීම මිනිසාට අත්‍යවශ්‍යවන්නකි.

Divine Discourse, Oct. 9, 2008.

 

සත්වගුණයන් ( පවිත්‍ර වූ ගුණාංගයන් ) වලට උරුම කම් ඇතිකර ගත් අයවලුනට. පමණක්‌ සාක්ෂාත්කාර (දිව්‍යමය දසුන ) අත්කර ගැනීමට හැකි වන අතර, ඉන් වික්‍රමාන්විත වූ ජයග්‍රහණය හිමිකර ගත හැකි වෙයි.

-ස්වාමි –

What’s the inner significance of the Navaratri Festival? Bhagawan lovingly reminds us as we observe the auspicious Vijayadashami festival.

The celebration of Dasara festival is meant to purify the actions performed by the Dasendriyas (5 senses of action and 5 senses of perception). Every human being in this world must perform some karma (action). The presiding deity or driving force behind all actions is Devi (also called Durga), who is the personification of energy. She is the bestower of all kinds of energy to perform various actions. Goddess Lakshmi bestows various kinds of wealth like money, food grains, gold, different kinds of objects, vehicles for movement, etc., to human beings so that they can lead a happy life in this world. The third facet of the divine female principle is Saraswati, Goddess of learning and intellect. Thus, the Trinity of Durga (goddess of energy), Lakshmi (goddess of wealth) and Saraswati (goddess of learning and intellect) are worshipped during Dasara. This is the underlying principle of worshipping this Trinity of Durga, Lakshmi, and Saraswati during this 9-day festival. It is essential that people worship all three facets of the Divine.
– Divine Discourse, Oct 09, 2008.

Only persons endowed with satwaguna (pure attributes) can have Sakshatkara (a vision of the Divine) and achieve heroic victory. – BABA

நமது சிந்தனைக்கு பகவான் ஶ்ரீ சத்ய சாயி பாபாவின் அமுதமொழி – அக்டோபர் 24, 2023

ஐந்து ஞானேந்திரியங்கள், ஐந்து கர்மேந்திரியங்கள் ஆகிய பத்து இந்திரியங்கள் ஆற்றும் செயல்களைப் தூய்மைப்படுத்துவதற்காகத்தான் தசரா பண்டிகை கொண்டாடப்படுகிறது. இந்த உலகில் ஒவ்வொரு மனிதனும் ஏதோ ஒரு விதமான கர்மாவை செய்யத்தான் வேண்டி உள்ளது. இந்தச் செயல்களை ஆற்றுவதற்கான சக்தியினை அருளும் சக்திஸ்வரூபிணியான தேவியே துர்கா என அழைக்கப்படுகிறாள். பலவிதமான செயல்களை ஆற்றுவதற்கான எல்லா விதமான சக்தியையும் அருள்பவள் அவளே. மனிதர்கள் இந்த உலகில் சந்தோஷமான வாழ்க்கை நடத்துவதற்காக, பலவிதமான செல்வங்களான, தனம், தான்யம், தங்கம், வஸ்து, வாகனங்கள் போன்றவற்றை லக்ஷ்மி அருள்கிறாள். மூன்றாவது, சரஸ்வதியே கல்வி மற்றும் புத்தியின் அதிதேவதையாவாள். இவ்வாறு, சக்தியின் தேவியான துர்கா, செல்வத்தின் தேவியான லக்ஷ்மி, கல்வி மற்றும் புத்தியின் தேவியான சரஸ்வதி ஆகிய மூவரும் இந்த தசரா பண்டிகையின் போது ஆராதிக்கப்படுகிறார்கள். இதுவே நவராத்திரி பண்டிகையின் போது முப்பெரும் தேவியரை வழிபடுவதன் அடிப்படைத் தத்துவமாகும். எனவே திவ்யத்துவத்தின் மூன்று அம்சங்களையும் ஆராதிப்பது மனிதர்களுக்கு அத்தியாவசியம்.

– தெய்வீக அருளுரை, அக்டோபர் 09, 2008

Related Posts

Download the Prasanthi Connect App now

  

@2022 - All Right Reserved. Designed and Developed by Vip Web Solutions